AFC Banner
AFC Banner
Empty Ad

දානිෂ් අලි ඇතුලු සැකකරුවන්ට ඇප

මිරිහාන ප්‍රදේශයේ පැවති විරෝධතාවක් අතරතුර පොලිස් භාරයට ගත් සමාජ ක්‍රියාකාරී දානිෂ් අලි ඇතුලු සැකකරුවන් පොලිස් ඇප මත නිදහස් කර තිබෙනවා.

අද පස්වරුවේ පැවති විරෝධතාව අතර මිරිහාන පොලිසිය විසිනුයි මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?