දානිෂ් අලි ඇතුලු සැකකරුවන්ට ඇප

මිරිහාන ප්‍රදේශයේ පැවති විරෝධතාවක් අතරතුර පොලිස් භාරයට ගත් සමාජ ක්‍රියාකාරී දානිෂ් අලි ඇතුලු සැකකරුවන් පොලිස් ඇප මත නිදහස් කර තිබෙනවා.

අද පස්වරුවේ පැවති විරෝධතාව අතර මිරිහාන පොලිසිය විසිනුයි මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගනු ලැබුවේ.