AFC Banner
Empty Ad
Empty Ad

දසුන් ශානකට අයි.පී.එල් දොර ඇරෙයි

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක 2023 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගතව තිබෙනවා.

ආබාධයකට ලක්වූ නවසීලනත ක්‍රීඩක කේන් විලියම්සන් වෙනුවට දසුන් මෙලෙස ගුජරාටි කණ්ඩායමට එක්කර ගැනීමටයි එහි කළමණාකාරිත්වය තීරණය කර ඇත්තේ.

ඒ,අනුව දසුන් නවසීලන්තය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියෙන් පසු ගුජරාටි කණ්ඩායම සමග එක්වනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
76
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?