දරුවන්ට අමානුෂිකව පහර දුන් පියාට ලැබුණු දඬුවම (Photo)

තම දරුවන් දෙදෙනා නිරුවත් කර ගස් බැද ඇගට මිරිස් කුඩු දමා අමානුෂික ලෙස වද හිංසා සිදු කළ පියා හැටන් පොලිසිය විසින් ඊයේ (02) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ඒ.එල්.හෙට්ටිවත්ත මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු මේ මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ කම්කරුවෙකු වශයෙන් සේවය කරන කුඩාගම සමගි මාවතේ පදිංචි මුත්තයියා විජේකුමාර් (36) නැමැති සිව්දරු පියෙක්.

සැකකරු ඊයේ (02) පස්වරුවේ බීමත්ව නිවසට පැමිණ බිරිදට පහර දී දරුවන් දෙදෙනා ගසක බැද දරුවන් දෙදෙනාගේ ඇගට මිරිස් කුඩු ඉස අමානුෂික ලෙස වද හිංසා සිදු කිරීම හේතුවෙන් හැටන් පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන වද හිංසාවට ලක් වූ දරුවන් දෙදෙනා සහ මව වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සදහා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
CPC එකේ තෙල් නැත්තම් වෙන කොහෙවත් තෙල් නෑ..ඉන්ධන මිල සංශෝධනයක් වෙයිද ?
12:03
Video thumbnail
අද මිනිස් ශිෂ්ටාචාරයට සුවිශේෂි දවසක්..අවු:53කට පස්සේ මිනිස්සු චන්ද්‍රයා කරා ගමන් කරනවා
06:46
Video thumbnail
මුහුදේ ඉදලා මේ යාත්‍රාව මාළුන්ට වඩා මත්ද්‍රව්‍ය රැස්කරලා..ධීවරයින්ට නාවික හමුදාපතිගෙන් සැර සත්තමක්..
03:32
Video thumbnail
ඇල්ලූ යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය ගැන නාවික හමුදාපති හෙළිකරයි..වටිනාකම කෝටි 620කට අධිකයි
03:48
Video thumbnail
නාවික හමුදාපති පැමිණ යාත්‍රාව අල්ලා ගැනීමට සහය වූ නිලධාරින්ට ආචාර කළ අයුරු
02:36
Video thumbnail
මත්ද්‍රව්‍ය බවට සැක කරන උර තොගයේ තිබූ දේ මෙන්න..දැක්කමත් පුදුමයිනේ ?
01:58
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න..ඔක්කොම ගිනිබත්වෙලා
01:13
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30