දර්ශන් ධර්මරාජ් නමින් මාර්ගයක් නම්කෙරේ (ඡායාරූප)

අභාවප්‍රාප්ත ජනප්‍රිය සිනමා හා ටෙලි නාට්‍ය නළුවෙක් වන දර්ශන් ධර්මරාජ් වෙනුවෙන් මාර්ගයක් නම් කිරීමට පසුගියදා කටයුතු කර තිබෙනවා.

ගොඩකවෙල ප්‍රාදේශීය සභාවට අයත් මාර්ගයක් දර්ශන් ධර්මරාජ්ගේ නමින් මෙලෙස නම්කර ඇති බවයි වාර්තා වුණේ.

ඔහු ඉගෙනුම ලැබූ ශාන්ත ජෝන් දමිළ විද්‍යාලයේ ආදී සිසුන්ගේ අනුග්‍රාහකත්වය යටතේ මෙම මාර්ගය දර්ශන් වෙනුවෙන් නම්කර තිබෙනවා.

හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඔහු 2022 වසරේ ඔක්තෝම්බර් 02 වනදා අභාවප්‍රාප්ත වුණා.

453177160 10224246987298406 2047476442717096684 n
453182866 10224246987218404 3704972513747959623 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
13
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48
Video thumbnail
මහින්ද අමරවීරගෙන් CIDයට පැමිණිල්ලක්
02:06
Video thumbnail
බුදු පිළිම සිද්ධිය ගැන ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මේ ආණ්ඩුව කිසි කෙලෙහිගුණයක් නැති ආණ්ඩුවක්
08:58
Video thumbnail
අපි මැතිවරණයට සූදානම් වෙනවා - ආණ්ඩුවට බාධා කරන්නේ නෑ
05:01
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55


?