දයාසිරි කංචනගේ රෙදි ගලවයි ?

ගල් අඟුරු ආනයනය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමේ දී අක්‍රමිකතා සිදුව ඇති බවට එල්ල කරන ලද චෝදනාවෙන් තමාට අපහාසයක් වී ඇති බැවින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටි සියයක් ඉල්ලා විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකරට එන්තරවාසියක් යවා තිබේ.

මෙම එන්තරවාසිය සම්බන්ධයෙන් අදහස් පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා පැවසුවේ තමන් කළ චෝදනාවට එරෙහිව නඩු පවරන තෙක් බලා සිටින බවත් උසාවියේ දී කාගෙ කාගෙත් රෙදි ගලවන බවත් ඔහු පැවසීය.

ඊයේ ( 01 ) එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී මේ බව පැවසීය.

මෙම චෝදනාවන්ට එරෙහිව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කලින් ප්‍රකාශ කළ නමුත් එම ස්ථාවරය වෙනස් වී ඇමැතිවරයා පෞද්ගලිකව නඩු පැවරීමට යාම ගැටලුවක් බවයි මහලේකම්වරයා පැවසුවේ.

ඕනෑම නඩුවකට මුහුණ දීමට තමන් සූදානම් බවත්‘‘එයා නඩුවක් දාන තෙක් මම බලන් හිටියේ. සිද්ධියට අදාළ සියලු තොරතුරු මම හෙට අල්ලස් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා’’ යැයි ද මහලේකම්වරයා පැවසීය.

  1. UGE PIYATH LOKA HORA, WANA SAMPATH AMATHI KALAYE KALEYI KAPUWE HOREN NOWEYI, ELIPITA MAYI. KAPAPU GAS ADDHE MATARA BROWNS HILL WALA UGE MALLI GE GEDARATA. ETHANA SAW MILL DAGENA EWA KEPUWA. ANTHIMEDHI MUGE PIYA MATARA KOTI BOBETA AHU WELA APA DUK WINDHINAWA ATHAPAYA HOLANAWATH BERIWA. MINIHEKUTA EHEMA UNATA APITA DUKAYI, NAMUTH 1971 JVP TERA WAR EKE BALAKANUWAK UNA DA SITA OYA THANATA WATENAKAM MAHAJANA DEPOLA HORAKAM KALA MISAK KISIMA SEWAYAK KALEYI NAHE. MUTH EHEMA THAMAYI. OHOMA YAN, UDA INNA ATHTHO EWA NISI KALATA BALA GANIYI.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා ගිහින්..වසර අවසානයේ බිලියන 100ක වැඩිපුර ආදායමක්
01:52
Video thumbnail
ශ්‍රී ලංකාවේ චීන තානාපති පළමු වරට ඇමති නලින්දව හමුවෙයි
01:24
Video thumbnail
බිස්කට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් අල්ලයි
00:49
Video thumbnail
පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
00:56
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05