දමිතාගේ නම නාම යෝජනා ලැයිස්තුවෙන් ඉවතට (වීඩියෝ)

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට සිටි රංගන ශිල්පිනී දමිතා අබේරත්නගේ නම; නාම යෝජනා ලැයිස්තුවට ඇතුළත්ව නොමැති බවට වාර්තා වනවා.

ඇය මෙවර පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් සමගි ජනබලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට සූදානමින් සිටියා.

ඒ වෙනුවෙන් ඇය සමගි ජනබලවේගයයේ රත්නපුර දිස්ත්‍රික් නාම යෝජනා ලැයිස්තුව සඳහා ද පසුගිය දා අත්සන් තැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
146
+1
5
+1
7
+1
1
+1
19
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?