දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරට හේතුව

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ ගැළණිගම අතර අද පෙරවරුවේ රථවාහන 10ක් පමණ එකිනෙක ගැටී අනතුරට ලක්ව තිබෙනවා.

අධිවේගී මාර්ගයේ පැවති අධික තදබදය මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?