අයතුල්ලා අලි කමේනිගේ මරණය ඉරාන මාධ්‍ය තහවුරු කරයි

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනයය ලක්ව ඇති බව ඉරාන මාධ්‍ය තහවුරු කර තිබෙනවා.

තස්නිම් සහ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සි පවසන්නේ ඉරානයේ උත්තරීතර නායකගේ මරණය තහවුරු කරන බවයි.

ඉරාන මාධ්‍ය වැඩිදුරටත් තොරතුරැ වාර්තා කරන්නේ කමේනි ඔහුගේ කාර්යාලයේ දී සෙනසුරාදා උදෑසන ඝාතනයට ලක් වූ බවයි.

මේ අතර ඇමරිකාව සහ ඊශ්‍රායාලය එල්ල කළ ප්‍රහාරවලින් අයතුල්ලා අලි කමේනිගේ දියණිය, බෑනා සහ මිනිබිරිය ද මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31