දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ ගැළණිගම අතර අද පෙරවරුවේ රථවාහන 10ක් පමණ එකිනෙක ගැටී අනතුරට ලක්ව තිබෙනවා.
අධිවේගී මාර්ගයේ පැවති අධික තදබදය මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

?