Update – කමේනිගේ මරණයත් සමඟ ඉරානයේ දින 40ක ශෝක කාලයක්

ඉරානය අද (01) දිනයේ සිට දින 40ක මහජන ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ ඝාතනය තහවුරුවීමෙන් පසු රජය මෙලෙස මහජන ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බවවිදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මීට අමතරව රජයේ නිවාඩු දින හතක් ද ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වුණේ.

කමෙයිනිගේ ඝාතනය ඉරාන රාජ්‍ය මාධ්‍ය මගින් නිවේදනය කරන ලද නමුත් ඔහුගේ ඝාතනය පිළිබඳ තවමත් කිසිදු තොරතුරක් ප්‍රකාශයට පත් කර නැහැ.

ඇමරිකාව සහ ඊශ්‍රායාලය එල්ල කළ ප්‍රහාරවලින් අයතුල්ලා අලි කමේනි ඊයේ (28) ඝාතනයට ලක්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
8
+1
4
+1
10
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?
00:33
Video thumbnail
ජනපතිගේ අතින් අල්ලන්න ජනතාව සෙනඟ පීරගෙන එයි
00:47
Video thumbnail
නිකාය මාරු කරපු අම්පිටියේ සුමනරතන හිමිගේ රතු කට්ට පනී..මහින්ද රාජපක්ෂ තමයි රටේ රජා
03:45
Video thumbnail
ජනපති අනුර නිලධාරින්ගෙන් ප්‍රශ්න කරයි..ගල් වැටි දාලා සාර්ථක වුණ තැනක් පෙන්වන්න මට..වැඩක් නෑනේ
04:46
Video thumbnail
සිංහල දෙමළ මුස්ලිම් කියලා පරිපාලන ව්‍යුහ ඕනි නෑ..රණ්ඩු වුණත් කමක් නෑ අපි එකඟතාවයෙන් කරමු
05:44
Video thumbnail
"අපිට ඕනි වෙන්දේසිකාර නායකයෝ නෙවෙයි"..හිමිනමක් පාලකයන් ගැන සැරටම කිව්ව කතාව
06:06
Video thumbnail
අපිට බනින්න, අපි ගැන හොයන්න..ආණ්ඩුවට වෙන ඉරණම ආණ්ඩුවටත් හිතාගන්න බැරිවෙයි
02:08
Video thumbnail
ආපු සැලැස්මෙන් වර්තමාන ආණ්ඩුව පිට පැන්නා..මේ සැරේ රට වැටුණොත් ගොඩ ගන්න එක ලේසි නෑ
07:46
Video thumbnail
ඓතිහාසික ජනරජ දින සැමරුම දේශපාලන ප්‍රබලයින් රැසකගේ සහභාගීත්වයෙන් සිදුවුණ හැටි
03:13