IOC සහ සිනොපෙක් ඉන්ධන මිලත් ඉහළ දමයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සහ සිනොපෙක් සමාගම් ද ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා සුදු ඩීසල්, සුපිරි ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මිල ගණන් ඉහළ දැමුවා.

ඒ, අනුව සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 04 කින් ඉහළ දැමූ අතර, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 06 කින් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියලකින් ඉහළ දමනු ලැබුවා.

මෙම මිල ඉහළ දැමීමත් සමඟ සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 281ක් ලෙසත්, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 329ක් ලෙසත්, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 293ක් ලෙසත් දැක්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25