තේ මණ්ඩලේ ගැන හොයන විමර්ශනයකට ඇමති සමන්ත අල්ලස් කොමිසමට (වීඩියෝ)

අමාත්‍ය සමන්ත විද්‍යාරත්න අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද (14) පෙරවරුවේ පැමිණියා.

ඒ, 16 වසරේ තේ මණ්ඩලයේ සිදුව ඇතිබව කියන දූෂණයක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයක අදාළව ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන්.

2015 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුළ ශ්‍රී ලංකා තේ මණ්ඩලයට ලැබුණු මුදල්වලින් විශාල මුදල් ප්‍රමාණයක්; සිලෝන් ටී නාමය ප්‍රවර්ධනය කිරීමට බව පවසමින් අවභාවිත කර ඇති බවයි අල්ලස් කොමිසමට පැමිණි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඊට යම් දේශපාලන සම්බන්ධයක් ඇති බවට විශ්වාස කරන බවයි මෙහිදී අදහස් දක්වමින් සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08