AFC Banner
AFC Banner
Empty Ad

තේ කොළ ව්‍යාපාරිකයන්ට අසාධාරණයක් (වීඩියෝ)

කොළඹ තේ වෙන්දේසියේදී තේ කොළ පිටරට යවන සමාගම්වලට බදු සහන ලැබී ඇතත් එම වෙන්දේසිය තුළින්ම තේ කොළ මිලදීගෙන මෙරට වෙළෙදපලේ අලෙවිකරණ ව්‍යාපාරිකයන්ට එම සහනය නොලැබීම හේතුවෙන් සිය ව්‍යාපාර බංකොලොත් තත්වයට පත්වීමේ අවධානමක් මතුව ඇති බව ශ්‍රී ලංකා තේ වෙළඳුන්ගේ සංගමය පවසනවා.

ඔවුන් මේ බව සදහන් කළේ කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්චාවකට එක්වෙමින්.

එකම තේ වෙන්දේසියෙන් එක්ස්පෝටස්ල සහ ලංකාවෙ ඇතුලත තේ බෙදාහරින තේ වෙළෙදුන්ට තව විදියක් මේ බදු ප්‍රතිපත්තියෙ තියෙනවා. එක්ස්පොර්ට් කරන සමාගම්වලට ලංකාවෙ ඇතුලත තේ වෙළෙදාම් කරන්න පහසුකම් සලසල තියෙනව. අයිතියක් තියෙනව. එක්ස්පෝටස්ලට වැට් අයකර ගැනීමේ හැකියාවක් තියෙනවා.ලංකාවෙ ඇතුලත තේ වෙළෙදාම් කරන පාරම්පරික වෙළෛදුන් රට පුරාම ඉන්නව. මේ බදු සහනය එකම ක්ෂේත්‍රයේ ඉන්න දෙගොල්ලකට දෙවිධියකට බලපානව නම් වැට් ගෙවන්න බැරි නැවත අය කරගැනීමේ හැකියාවක් ලැබෙන්නෙ නැති දේශිය ව්‍යාපාරිකයින්ට මාස 06 ක් වගේ ඇතුලත සම්පූර්ණයෙන්ම මේකෙන් ඉවත්වෙන්න සිදුවෙනවා. මේක විනාශ වුනාට පස්සෙ රජයට සත පහක්වත් ලැබෙන්නෙ නැහැ. මේක රැකෙන්නනම් මේ විසමතාවය වෙනස් කරල දෙන්න. තේ කොළ විතරක් ගත්තොත්
ග්‍රෑම් 100 පැකට් එකක් සියයට 18 කින් වැඩිවෙනව. කිලෝ එකක් ගත්තොත් රැපියල් 360ක් වගේ ගානක් වැඩිවෙනවා. තේ එකක මිළ වැඩි වෙනව කියන එක තමයි මේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?