තේ කොළ ව්‍යාපාරිකයන්ට අසාධාරණයක් (වීඩියෝ)

කොළඹ තේ වෙන්දේසියේදී තේ කොළ පිටරට යවන සමාගම්වලට බදු සහන ලැබී ඇතත් එම වෙන්දේසිය තුළින්ම තේ කොළ මිලදීගෙන මෙරට වෙළෙදපලේ අලෙවිකරණ ව්‍යාපාරිකයන්ට එම සහනය නොලැබීම හේතුවෙන් සිය ව්‍යාපාර බංකොලොත් තත්වයට පත්වීමේ අවධානමක් මතුව ඇති බව ශ්‍රී ලංකා තේ වෙළඳුන්ගේ සංගමය පවසනවා.

ඔවුන් මේ බව සදහන් කළේ කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්චාවකට එක්වෙමින්.

එකම තේ වෙන්දේසියෙන් එක්ස්පෝටස්ල සහ ලංකාවෙ ඇතුලත තේ බෙදාහරින තේ වෙළෙදුන්ට තව විදියක් මේ බදු ප්‍රතිපත්තියෙ තියෙනවා. එක්ස්පොර්ට් කරන සමාගම්වලට ලංකාවෙ ඇතුලත තේ වෙළෙදාම් කරන්න පහසුකම් සලසල තියෙනව. අයිතියක් තියෙනව. එක්ස්පෝටස්ලට වැට් අයකර ගැනීමේ හැකියාවක් තියෙනවා.ලංකාවෙ ඇතුලත තේ වෙළෙදාම් කරන පාරම්පරික වෙළෛදුන් රට පුරාම ඉන්නව. මේ බදු සහනය එකම ක්ෂේත්‍රයේ ඉන්න දෙගොල්ලකට දෙවිධියකට බලපානව නම් වැට් ගෙවන්න බැරි නැවත අය කරගැනීමේ හැකියාවක් ලැබෙන්නෙ නැති දේශිය ව්‍යාපාරිකයින්ට මාස 06 ක් වගේ ඇතුලත සම්පූර්ණයෙන්ම මේකෙන් ඉවත්වෙන්න සිදුවෙනවා. මේක විනාශ වුනාට පස්සෙ රජයට සත පහක්වත් ලැබෙන්නෙ නැහැ. මේක රැකෙන්නනම් මේ විසමතාවය වෙනස් කරල දෙන්න. තේ කොළ විතරක් ගත්තොත්
ග්‍රෑම් 100 පැකට් එකක් සියයට 18 කින් වැඩිවෙනව. කිලෝ එකක් ගත්තොත් රැපියල් 360ක් වගේ ගානක් වැඩිවෙනවා. තේ එකක මිළ වැඩි වෙනව කියන එක තමයි මේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46