තේවලටත් නරක කලදසාවක්

මෙරට ඇතැම් පළාත්වල වැවෙන තේ ගසට නරක කලදසාවක් උදා වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ බලංගොඩ ප්‍රදේශයේ බොහෝ තේ වගාවන්වල ඇති අමු තේ දළු අස්වැන්නට හඳුනා නොගත් දිලීර රෝගයක් වැළඳී ඇති බවයි.

ළපටි තේ දල්ලේ සුදු පැහැති පුල්ලි හටගෙන පසුව තේ දල්ල දුඹුරු පැහැ වී හැකිළි ගොස් බිමට කඩා වැටෙන බව එම ප්‍රදේශවල තේ වගාකරුවන් පවසනවා.

එම ප්‍රදේශවලට මේ දිනවල පවතින අයහපත් වර්ෂාව සහ දැඩි ශීත කාලගුණය හේතුවෙන් මෙලෙස දිලීර රෝගයක් වැළඳෙන්නට ඇතැයි විශ්වාස කරන බවත් මේ හේතුවෙන් අමු තේ දළු අස්වැන්න සියයට 50කින් පමණ පහත බැස ඇති බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47