තෙල් රැස්කරන්නන් 1200ක් ඊයේ දිනයේදී හදුනා ගනී

ඊයේ දිනයේදී පිරවුම්හල් වෙත කිහිප වතාවක් පැමිණි 1200 කට වැඩි පිරිසක් පොලීසිය විසින් හඳුනාගෙන තිබෙනවා , බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පැවසුවේ මේලෙස ඉන්ධන රැස්කිරීමේ අරමුණෙන් පිරවුම්හල් වෙත කිහිප වතාවක් පැමිණ ඉන්ධන ගෙන ගොස් රැස්කර තබා වැඩි මිලට අළෙවි කරන බවයි.

අළුතින් හඳුන්වා දුන් ජංගම යෙදවුම මගින් මේ පිරිස තහවුරු කරගත් බවද ඔහු සඳහන් කළේය .මේ අතර අධික මිලට ඉන්ධන අලෙවි කළ පුද්ගලයින් 382 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?