තෙල් මිළ වැඩිවුනේ රුසියානු – යුක්‍රේන යුද්ධය නිසා

ඉන්ධන මිළ වැඩිවීම සිදුවූයේ රුසියානු – යුක්‍රේන යුද්ධය හේතුවෙන් බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

ඉන්ධන මිළ මේ අවස්ථාවේදී විශාල අගයකින් වැඩි වී ඇති බව තමන් පිළිගන්නා බවයි ඔහු සඳහන් කලේ.

කෙසේවෙතත් පෙර පැවති තත්වයට තවත් මාස කිහිපයකින් රට ගොඩ නගන බවයි ඊයේ ඇඹිලිපිටියේදී ජානක වක්කුඹුර මහතා අවධාරණය කලේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?