තෙන්නකෝන් CIDයට

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා

පසුගිය මැයි 09 වනදා අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර ආසන්නයේ දී අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහ ඔහු එහි පැමිණ ඇත්තේ,