තෙන්නකෝන්ගෙන් අභියෝගයක්

කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ප්‍රදේශයේ සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, පවිත්‍රා වන්නිආරච්චි, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු විසි දෙදෙනා පිළිබඳ ප්‍රමාණවත් සාක්ෂි තිබේ නම්, අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අද පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

මීට පෙර නීතිපතිවරයා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දැනුම් දී තිබුණේ, ගාලුමුවදොර සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පිරිසගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස යි.