තුසිත හල්ලොලුව තවදුරටත් රිමාන්ඩ්

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා ජුනි 13 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත සැකකාර හල්ලොලුව අද (6) ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙම නියෝගය ලබා දුන්නා.

ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රජයේ වත්කම් සාපරාධී ලෙස අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවක් සම්බන්ධයෙන් ඒ මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?