තුර්කි – සිරියා භූ කම්පනයෙන් ජීවිත අහිමි වූ පිරිස තව තවත් ඉහළට

තුර්කිය – සිරියාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 40,000 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වනවා.

තුර්කි බලධාරීන් පවසන අන්දමට එරට තුළ පුද්ගලයින් 35,418 දෙනෙකු මියගොස් ඇති අතර, සිරියානු රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ සිරියාවේ පුද්ගලයින් 5,800 කට වැඩි පිරිසක් මෙම ව්‍යසනයෙන් මියගොස් ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විස්තර කරන්නේ සියවසක් තුළ යුරෝපීය කලාපය තැති ගැන්වූ දරුණුතම ස්වාභාවික ව්‍යසනය මෙය ලෙසයි.

මේ අතර නවාතැන්, සෞඛ්‍ය සේවා සහ ආහාර ඇතුළුව සිරියානු දිවි ගලවා ගත් මිලියන පහකට පමණ ආධාර කිරීම සඳහා එක්සත් ජාතීන් විසින් ඇමරිකානු ඩොලර් මිලියන 397ක ආධාර ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21