තුන්වන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්රිදන්ගනයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා නවසීලන්ත තුන්වන එක්දින තරගයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

තරගය වර්ෂාව හේතුවෙන් නවතා දමන විට කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන නවසීලන්තය පන්දුවාර 21ක් තුළ එක් කඩුල්ලක් දැවී ලකුණු 112ක් රැස්කරගෙන සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?