තීරණාත්මක තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශයට

තරග තුනකින් සමන්විත  ශ්‍රි ලංකා බංග්ලාදේශ තුන්වන තීරණාත්මක විස්සයි විස්ස තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දු යැවිමට තීරණය කළා

මෙම 20-20 තරගාවලියේ 1 – 1ක් ලෙස දෙපිලම එක් තරගය බැගින් ජය ගෙන තිබෙනවා.

මෙම තරගය එළබෙන විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර කණ්ඩායම් දෙකම ක්‍රීඩාකරන අවසන් ජාත්‍යන්තර විස්ස විස්ස තරගය වීමද විශේෂත්වයක්.

ඒ අනුව පළමු තරඟයේ ජය ශ්‍රී ලංකා ලකුණු තුනකින් ජය ලබා ගත් අතර  දෙවන තරගයෙන් කඩුලු අටක ජයක් බංග්ලාදේශය ලබා ගත්තා

588eea68 125d 47ab 8a9e 851dcdab3682
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?