තීරණාත්මක තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශයට

තරග තුනකින් සමන්විත  ශ්‍රි ලංකා බංග්ලාදේශ තුන්වන තීරණාත්මක විස්සයි විස්ස තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දු යැවිමට තීරණය කළා

මෙම 20-20 තරගාවලියේ 1 – 1ක් ලෙස දෙපිලම එක් තරගය බැගින් ජය ගෙන තිබෙනවා.

මෙම තරගය එළබෙන විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර කණ්ඩායම් දෙකම ක්‍රීඩාකරන අවසන් ජාත්‍යන්තර විස්ස විස්ස තරගය වීමද විශේෂත්වයක්.

ඒ අනුව පළමු තරඟයේ ජය ශ්‍රී ලංකා ලකුණු තුනකින් ජය ලබා ගත් අතර  දෙවන තරගයෙන් කඩුලු අටක ජයක් බංග්ලාදේශය ලබා ගත්තා

588eea68 125d 47ab 8a9e 851dcdab3682


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17
Video thumbnail
රාජපක්ෂලා වැරදි කරලා නම් ම#රණ දඬුවම් දුන්නත් කමක් නෑ
05:29
Video thumbnail
රට පුරා ප්‍රදේශ රැසකට අදත් තද වැසි
03:03
Video thumbnail
ප්‍රසිද්ධ පාසලක මත් ජාවාරම් කරන ගුරුවරු, විදුහල්පතිතුමියව එළවන්න හදනවා
05:42