තීරණාත්මක අවසන් පූර්ව වටයේ පළමු තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනුන්ට

පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට ඇෆ්ගනිස්තානය සමත් වුණා.

ඒ අනුව ඇෆ්ගන් නායක Rashid Khan තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමේ අවස්ථාව තෝරා ගැනීමටයි.

මේ වනවිට ඇෆ්ගන් කණ්ඩායම පිතිකරණය අරඹා ඇති අතර ඔවුන්ට පළමු පන්දුවාරය අවසන් වීමටත් ප්‍රථම එක් කඩුල්ලක් අහිමි කරගැනීමට සිදු වුණා.

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නෙකු වන ජැන්සෙන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේ Rahmanullah Gurbaz යි.

තරගය Tarouba හි දී පැවැත්වෙනවා.

මේ වනවිට ඇෆ්ගන් කණ්ඩායම පන්දුවාර 03ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 20ක් ලබාගෙන සිටිනවා.

සිව්වැනි කඩුල්ලට පිටියෙහි රැඳී සිටින්නේ අෂ්මතුල්ලා ඔමර්සායි සමගින් මොහොමඩ් නබී.

මෙවර පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන වංශය අලුතෙන් ලියන්නට ඇෆ්ගනිස්තානය සමත් වුණා.

ඒ පළමු වරට ලෝක කුසලානයක අවසන් පූර්ව වටයකට සුදුසුකම් ලබා ගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?