තිළිණි ප්‍රියමාලිට අද අධිකරණයෙන් ලැබුණ නියෝගය

මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ තිළිණි ප්‍රියමාලි දෙසැම්බර් 16 දක්වා තවදුරටත් රිමාන්ඩ්, කර ඇති අතර
ජානකී සිරිවර්ධනට ඇප ලබා දි තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දි තිබේ