තිළිණි ප්‍රියමාලිගේ සිද්ධියට සේමිණී ඉද්දමල්ගොඩ සී.අයි.ඩීයට

බරපතළ මූල්‍ය වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලිගේ සිද්ධියට අදාළව ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඇයට කළ දැනුම්දීමකට අනුව, පොලිස් නිලධාරියෙකු ලෙස කටයුතු කරන සිය ස්වාමි පුරුෂයා සමඟ ඇය එහි පැමිණ සිටියා.

ඒ, අනුව එම දෙපාර්තමේන්තුව විසින් පැය 04කට ආසන්න කාලයක් ඇයගෙන් මෙලෙස ප්‍රකශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

තිළිණි ප්‍රියමාලි සමඟ නිළියගේ තිබූ සමීප සබඳතාවන්, තිළිණි ඇයට ලබාදී තිබූ මුදල් ප්‍රමාණය සහ හඬපට සම්බන්ධයෙන් මෙහිදී සේමිණී ඉද්දමල්ගොඩගෙන් ප්‍රශ්නකර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට ආපස්සට යනවා - අපි කබලෙන් ලිපට වැටුණා
04:01
Video thumbnail
ප්‍රසාද් සර්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
05:11
Video thumbnail
සිස්ටම් චේන්ජ් කරන්න ගිහින් ලොකු හොරුන්ට රට භාරදීලා තියෙන්නේ
09:55
Video thumbnail
මූල්‍ය ආයතනවල වහලුන් වෙන්න එපා - සජිත් ආණ්ඩුවට සැරටම කියයි
06:59
Video thumbnail
අද අප්‍රේල් පළවෙනිදා - මේ ආණ්ඩුවට සුවිශේෂී දවසක්
06:29
Video thumbnail
අනුර කුමාර දෙන ආතල් එක අපිට බලාගෙන ඉන්න බෑ
05:52
Video thumbnail
ජෛව පද්ධති තාක්ෂණවේදයෙන් දිවයිනේ ප්‍රථමයා වූ දියණියගේ මව සතුටින් කිව්ව දේ..
06:09
Video thumbnail
ගම්මන්පිලගේ ප්‍රකාශයට සුසිල්ගෙන් සැර උත්තරයක්..ගම්මන්පිලලා කළබල වුණාට කරන්න දෙයක් නෑ
04:31
Video thumbnail
රුසියාවෙන් තෙල් එන්නේ නෑ - බොළඳ කතාවලට අහුවෙන්න එපා
15:07
Video thumbnail
ගල් අඟුරු වංචාවක් වෙලා නෑ..කළින්ටත් වඩා විධිමත්වෙලා..මුදල් අපි කවුරුත් සාක්කුවේ දාගන්නේ නෑ
05:12