AFC Banner
Empty Ad

තිරිඟු පිටි මිල සම්බන්ධයෙන් රජය ගත් තීරණය

තිරිඟු පිටි ආනයන සමාගම් සමඟ පැවති සාකච්ඡාවලින් පසු තිරිඟු පිටි මිල වැඩි නොකිරීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

අද (05) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තිරිඟු පිටි ආනයන සමාගම් සමඟ පැවති සාකච්ඡාවලින් පසු එම තීරණය ගත් බවය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?