තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම හෙටින් අවසන්

එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම හෙට (17) මාධ්‍ය රාත්‍රියේ අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

මේ දක්වා අයදුම් නොකළ සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන්ගේ සම්පූර්ණ කරන ලද තැපැල් ඡන්ද අයදුම්පත්, තැපෑලට භාර නොදී ඒවා හෙට (17) මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ස්වකීය ආයතනය පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත අතින් ගෙනැවිත් භාරදෙන ලෙසයි මැතිවරණ කොමිසම දැනුම් දෙන්නේ.

එමෙන්ම තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කිරීමක් සිදුනොකරන බව ද එම කොමිසම දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21