තැනූ පැල ඔප දමන ආකාරය ගැන නිලන්ති කොට්ටහච්චිගෙන් ආදරණීය සටහනක්

ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය සිය මුහුණුපොතට තම පවුලේ ඡායාරූපයක් එක් කර තිබෙනවා.

ඇය ඊයේ (30) සිය ස්වාමිපුරුෂයා වන අසංක ආචාරිගේ මහතාගේ ගිණුම හා එක්කරමින් ඔහු සහ සිය දරු දෙදෙනා සමග ගත් පවුලේ ඡායාරූපයක් නිසදැසක් ද සමගින් එක් කර ඇති අයුරුයි දක්නට ලැබෙන්නේ.

පසුගියදා මන්ත්‍රිනී කොට්ටහච්චි සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ ද විවිධ පුවත් ද සංසරණය වන අයුරු දකින්නට ලැබුණා.

එවන් පසුබිමකයි ඇය සිය මුහුණුපොතට තම පවුලේ ඡායාරූපයක් එක් කර ඇත්තේ.

ඇය එම ඡායාරූපය එක් කරමින් සඳහන් කර ඇත්තේ;

අග ද මුල මැද නොම දැන
නමුදු හෙණ හත යදිමින
ගැහැණුන්ට නිති ගරහන
රටකි උඩු ගං බලා පිහිනන!
පැමිණි මග දෙස බලමින
ගැරහුම් මැද ද හිනැහෙන
ගරහන ලොවෙන් ඉගිළෙන
ගැහැණු ඇත මතු බුදු වන!
මඩ කන්ද පාමුල හිඳිමි
පිඬෙන් පිඬ ගුලි ගසමි
දිය දා පදම් කරමි
තැනූ පැල ඔපදමමි!..
” යනුවෙන් එහි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
51
+1
6
+1
155
+1
8
+1
22
+1
15
+1
12
Subscribe
Notify of
10 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32
Video thumbnail
විදුලිබල මණ්ඩලයට සැර ටොක්කක්.."ඔක්කොම දැන් හොරු සමඟ හෙ#වෙන්"
11:56
Video thumbnail
ආනන්ද පාලිතගෙන් සජිත්ට සැර සත්තමක්.."පතෝල න්‍යාය නෙවෙයි මේක ගසා කෑමේ න්‍යාය"
15:46
Video thumbnail
STF නිලධාරියෙක් විසින් සහෝදරියගේ සැමියා බිහිසුණු අයුරින් එළොව ‍යවලා
01:11


?