තායි හිටපු අගමැති තක්ෂින්ට වසරක සිරදඬුවමක්

තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාට වසරක සිරදඬුවමක් නියම කර තිබෙනවා.

එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට මෙම දඬුවම නියමකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

2023 සිට 2024 මුල් භාගය දක්වා පොලිස් රෝහලක පෞද්ගලික කාමරයේ තක්ෂින් රැඳී සිටීම, කලින් සිර දඬුවමක් නියම කිරීම සඳහා ගෙවිය යුතු කාලයක් ලෙස ගණන් ගන්නේද යන්න සමාලෝචනය කරමින් අද දිනයේ අධිකරණය මෙම තීන්දුව නිකුත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු පිටිපස්සේ ඉන්නේ විජයදාසගේ පුතා..?
05:59
Video thumbnail
පාස්කුවට සම්බන්ධ කාත් එක්කවත් අපිට ඩීල් නෑ
02:46
Video thumbnail
රට ආපස්සට යනවා - අපි කබලෙන් ලිපට වැටුණා
04:01
Video thumbnail
ප්‍රසාද් සර්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
05:11
Video thumbnail
සිස්ටම් චේන්ජ් කරන්න ගිහින් ලොකු හොරුන්ට රට භාරදීලා තියෙන්නේ
09:55
Video thumbnail
මූල්‍ය ආයතනවල වහලුන් වෙන්න එපා - සජිත් ආණ්ඩුවට සැරටම කියයි
06:59
Video thumbnail
අද අප්‍රේල් පළවෙනිදා - මේ ආණ්ඩුවට සුවිශේෂී දවසක්
06:29
Video thumbnail
අනුර කුමාර දෙන ආතල් එක අපිට බලාගෙන ඉන්න බෑ
05:52
Video thumbnail
ජෛව පද්ධති තාක්ෂණවේදයෙන් දිවයිනේ ප්‍රථමයා වූ දියණියගේ මව සතුටින් කිව්ව දේ..
06:09
Video thumbnail
ගම්මන්පිලගේ ප්‍රකාශයට සුසිල්ගෙන් සැර උත්තරයක්..ගම්මන්පිලලා කළබල වුණාට කරන්න දෙයක් නෑ
04:31