තායිලන්තයේ රැජිනට අවසන් ගෞරව දැක්වීමට ගිය රනිල්

අභාවප්‍රාප්ත තායිලන්තයේ රැජිනිය වූ Sirikit රැජිනිය වෙත අවසන් ගෞරවය දැක්වීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (31) කටයුතු කර තිබෙනවා.

ඒ කොළඹ පිහිටි තායිලන්ත තානාපති කාර්යාලයේදී.

එහි තිබූ ඇයගේ ඡායාරූපයට පුෂ්පෝපහාර දැක්වීමට ද හිටපු ජනාධිපතිවරයා කටයුතුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
11
+1
0
+1
3
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?