තායිලන්තයේ දී උයිගර් වැසියන් පිරිසක් මාරාන්තික උපවාසයක

තමන් චීනයට පිටුවහල් නොකරන්නැයි ඉල්ලා උයිගර් වැසියන් පිරිසක් තායිලන්තයේ දී මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

උයිගර් සරණාගතයින් 48 දෙනෙක් ආරම්භ කළ මෙම උපවාසයට අදට (27) දින 15ක්.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ලෝක උයිගර් කොංග්‍රසය ප්‍රකාශ කළේ 2014 දී නැගෙනහිර තුර්කිස්ථානයේ හිංසා පීඩාවලට ලක්ව පලා ගිය මෙම සරණාගතයින් චීනයට ආපසු යාමට බල කළහොත් “දරුණු ප්‍රතිවිපාක” අවදානමට ලක්ව ඇති බවයි.

UNHCR නිලධාරීන් හමුවීමට හැකි වන තෙක් තම උපාවසය දිගටම කරගෙන යන බවට රැඳවියන් සපථ කර ඇතත් තායි බලධාරීන් තවමත් ඔවුන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වා නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46