ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කිරීමේ ගිවිසුමට ඉන්දියාව සමග අත්සන් තැබීම තවත් මාසයකින්…

වසර එකහාමාරකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවලින් පසු ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කිරීමේ ගිවිසුමට ඉන්දියාව සමග අත්සන් තැබීම තවත් මාසයකින් පමණ සිදුකරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසනවා.

හිංදු පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී අමාත්‍යවරයා අනාවරණය කලේ මේ සඳහා ත්‍රිකුණමලය ඉන්ධන පර්යන්ත සමාගම යනුවෙන් අනුබද්ධ සමාගමක් පිහිටුවන ලෙස තමන් ඛණිජ තෙල් සංස්ථාවට උපදෙස් දුන් බවයි.

ලබන සතියේදී පැවැත්වෙන මීළග කැබිනට් මණ්ඩල රැස්වීමේදී මීට අදාළ අනුමැතිය ලබාගැනීමට බලාපොරොත්තු වන බවද උදය ගම්මන්පිළ මහතා කියාසිටියා.

චීන වරායේ පිහිටුවා ඇති තෙල් ටැංකි 99 හි එක් ටැංකියක ඉන්ධන කිලෝලීටර් 12,000 බැගින් ගබඩා කල හැකි පහසුකම් පවතිනවා. ඉන් 15 ක් දැනට නඩත්තු කරනුයේ ලංකා අයි ඕ සී සමාගම විසිනුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21