ත්‍රස්ත විරෝධී පනත ගැන මානව හිමිකම් කොමිසමෙන් අධිකරණ ඇමතිට නිර්දේශ

සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ සලකා බැලීම සඳහා එහි සාමාන්‍ය නිරීක්ෂණ සහ නිර්දේශ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අධිකරණ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

පොදු නිරීක්ෂණ සහ නිර්දේශ ඉදිරිපත් කිරීම පහත පරිදි වේ;

එහි විෂය පථය පටු කිරීම මගින් ‘ත්‍රස්තවාදයේ වරද’ අර්ථ දැක්වීම සැලකිය යුතු ලෙස සංශෝධනය කරන්න;

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(2) ව්‍යවස්ථාව මගින් අපේක්ෂා කරන පරිදි ‘ත්‍රස්තවාදී වරදක්’ සම්බන්ධයෙන් සැක කරන ඕනෑම තැනැත්තෙකුට එරෙහිව නිකුත් කර ඇති යම් රැඳවුම් නියෝගයක් අධිකරණ අධීක්‍ෂණයට යටත් වන බවට සහතික වීම;

‘ත්‍රස්තවාදී වරදක්’ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ පසුවන ඕනෑම සැකකරුවෙකුට ඇප ලබාදීමට විනිසුරුවරයෙකුට සෑම විටම අර්ථාන්විත බලයක් ඇති බව සහතික කිරීම;

නිදහස අහිමි ඕනෑම පුද්ගලයෙකුට අත්තනෝමතික හෝ අසාධාරණ කොන්දේසිවලින් තොරව නීති උපදෙස් සඳහා කඩිනම් සහ අර්ථවත් ප්‍රවේශයක් ලබා දෙන බවට සහතික වීම; සහ

ජනතාවගේ මූලික අයිතිවාසිකම් සීමා කරමින් නියෝග නිකුත් කිරීමට පොලිසියට බලතල ලබා දීමෙන් වළකින්න.

මෙම නිරීක්ෂණ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට පෙර සලකා බලා ඒවා ඇතුළත් කරන ලෙසටයි මානව හිමිකම් කොමිසම අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

SLHRC Letter 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16