AFC Banner
AFC Banner
Empty Ad

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් වෙයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, ජාතික ආරක්ෂණ පනත ලෙස වෙනස් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව අධිකරණ,බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් ඊට අදාල කටයුතු කරමින් සිටින බවයි අද (23) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අනාවරණය වුණේ.

එලෙස කෙටුම්පත් කර ඇති පනත ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?