තහනම ඉවත් කල පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ඉවතට

වහාම ක්‍රියාත්මක වන පරිදි පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාවරයාගේ මාධ්‍ය ලේකම්, ජයසූරිය උඩුකුඹුර මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.

වසර 7ක් පුරා තහනමට ලක්ව තිබූ ග්ලයිපොසේට් ඇතුළු පළිබෝධනාශක වර්ග 5ක තහනම ඉවත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව රෙජිස්ට්‍රාර්වරයා තනතුරින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව රෙජිස්ට්‍රාර්වරයා විසින් 2021.11.01 නිකුත් කරන ලද ගැසට් නිවේදනය බලරහිත කරන බවත් ඔහුට එරෙහිව විනයානුකූල පරීක්ෂණයක් පවත්වන බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.09
00:00
Video thumbnail
කතක් පැදවූ රියක් කාන්තාවක් ය# කළ හැටි..ගෙදරටම සොයාගෙන ආ අනතුර - සංවේදී දර්ශන සහිතයි
01:25
Video thumbnail
මීගමුව සිද්ධිය ගැන හඬ පටයක් දාලා ආණ්ඩුවට කට උත්තර නැති කරයි - දැන් ආණ්ඩුවට කියලා දෙන්න වෙලා
09:47
Video thumbnail
ජේලර් උපාලිගේ සමු ගැනීමෙන් මුළු ගමක් සෝසුසුම් හෙළයි - මව හැඬූ කඳුලින් මාධ්‍යයට කිව්ව දේ
06:52
Video thumbnail
සරුවට වැඩුණ ගංජා හේනක් වටලා ගංජා ගස් 55000ක් අළුකරලා දායි - සැකකරු කුදලන් යයි
01:21
Video thumbnail
සාදයේදී නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක බර කතාවක
00:29
Video thumbnail
නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක සාදයේදී බර කතාවක - සෙට් එකට හොඳටම හිනා හැබැයි
01:01
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26