තව සති10කින් රටට වෙන දේ ඇමැති සුදර්ශනි හෙළි කරයි

ඉදිරි සති 8ක කාලය තුළ මෙරට ප්‍රධානතම කොවිඩ් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය වියහැකි බවට වෛද්‍යවරුන් විසින් අනතුරු ඇඟවීම් සිදුකර ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවා. 

ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට පියවර නොගතහොත් මෙය ඉතා බරපතළ තත්ත්වයක් වනු ඇති බවයි අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ.

“විශේෂයෙන්ම මේ වෛරස් ප්‍රභේද ගැන පර්යේෂණ සිදුකරන විශේෂඥයින් අනතුරු අඟවලා තියෙනවා ආරක්ෂිත පියවර නොගත්තොත් තව සති 8ක් 10ක් යනකොට රටේ ප්‍රධාන වෛරස් ප්‍රභේදය බවට මේ ඩෙල්ටා ප්‍රභේදය පත්වෙයි කියලා.” යැයි අමාත්‍යවරිය සඳහන් කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?