තව දුරටත් රුපියලේ අගය සමතලා කරගෙන ඩොලරය ඉහල යන හැඩක්….

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් බාල්දු වෙමින් ඇති බව මුදල් වෙළෙඳපොළ ආරංචිමාර්ග සඳහන් කරයි.

බලපත්‍රලාභී වානිජ බැංකු විසින් අද (23) දින ප්‍රකාශයට පත්කර ඇති විනිමය අනුපාතයන් ට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 300ට ආසන්න වී ඇති බව ඇතැම් බැංකු සඳහන් කරයි.

පහත දැක්වෙන්නේ මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව අද (23) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල දැක්වුණු ආකාරයයි

ලංකා බැංකුව – රු. 285.00

මහජන බැංකුව – රු. 289.99

කොමර්ෂල් බැංකුව – රු. 285.00

සම්පත් බැංකුව – රු. 290.00

සෙලාන් බැංකුව – රු. 290.00

හැටන් නැෂනල් බැංකුව – රු. 285.00

නේෂන් ට්‍රස්ට් බැංකුව – රු. 285.00

ඩී එෆ් සී සී – රු. 287.00

එන් ඩී බී – රු. 292.00

අමානා බැංකුව – රු. 299.00

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අනියුක්ත කරගැනීම නීති විරෝධියි
03:38
Video thumbnail
රැකියා ඉල්ලා උපාධිධාරීන් ඉසුරුපාය වටලයි
03:59
Video thumbnail
තමන් ගැන නලින්ද කියපු කතාවට ගම්මන්පිල රිදෙන්නම දෙයි
04:10
Video thumbnail
ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඒකාබද්ධ විපක්ෂය රැස්වෙයි
03:42
Video thumbnail
පොලු උස්සගෙන මිනිස්සුන්ට ග#හන්න යන රෝහලේ සිකුරිටි
01:06
Video thumbnail
තරහ රාශියෙන් හෙමිහිට යාළු රාශියට පැමිණෙන අලි -ටෙලිෆොන් මංගල්ලේ මේන් බලල්ලා
39:24
Video thumbnail
වැඩ තහනම් වූ පාර්ලිමේන්තුවේ නි.මහලේකම්ගෙන් පැමිණිල්ලක්
02:45
Video thumbnail
ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
12:19
Video thumbnail
පාසල් සංවර්ධන නිලධාරීන් දැවැන්ත උද්ඝෝෂණයක
04:47
Video thumbnail
ත්‍රිකුණාමල බුදු පිළිම සිද්ධිය නිසා බන්ධනාගාර ඉදිරිපිට උණුසුම් වෙයි
01:56


?