තවත් වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මරුට

මෝදර ප්‍රදේශයේ වෙඩිතැබීමකින් මෝදර රෙඩ්බානාවත්ත ප්‍රදේශයේ සිටි 23 හැවිරිදි වියේ පසුවූ තරුණයෙක් මියගොස් තිබෙනවා.අදාළ වෙඩිතැබීම සඳහා ත්‍රිරෝද රථයකින් පැමිණි අයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.