සංචාරක, ආරක්ෂක සහ ක්‍රීඩා ක්ෂේත්රයට අදාළ තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඒ, අනුව සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය ශක්තිජනක පාන, ආවේෂන කැමරා පද්ධති (CCTV) සඳහා අවශ්‍ය උපකරණ, ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය තුනී ලෑලි (MDF) සහ ක්‍රීඩා උපකරණ ඊට අයත් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ආනයනික භාණ්ඩ සඳහා පනවා තිබූ ආනයන සීමාවන් ලිහිල් කළ තුන් වැනි අවස්ථාව මෙය බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4




