Indian Premier League

තවත් භාණ්ඩ රැසකට ආනයන සීමා ඉවතට

ආනයන සීමා පනවා ඇති තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

සැප්තැම්බර් පළමු සතිය වන විට එම භාණ්ඩ 300 නම් කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

පසුගිය මාස තුනක පමණ කාලය තුළ ආනයන සීමා පනවා තිබූ භාණ්ඩ 1000 කට අධික සංඛ්‍යාවක එම ආනයන සීමාවන් ඉවත් කිරීමට කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?