තවත් පුද්ගලයෙකු වෙඩිවැදී මරුට

කොලොන්නාව මංසන්ධියේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අදාළ ඝාතනය යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් සිදුකර ඇති බවද වාර්තා වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?