තවත් පුද්ගලයෙකු වෙඩිවැදී මරුට

කොලොන්නාව මංසන්ධියේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අදාළ ඝාතනය යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් සිදුකර ඇති බවද වාර්තා වෙයි.