තවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට කොරෝනා..

යාපනය දිස්ත්‍රික් සමස්ත ලංකා දෙමළ කොංග‍්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මන්ත‍්‍රීවරයා මේ වන විට ප‍්‍රතිකාර සදහා යොමු කර ඇත.

ඔහු කොරෝනා මර්ධන එන්නත් දෙකම ලබා සිටින පුද්ගලයෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?