තවත් ප්‍රබලයෙකුගේ බිරිඳ සහ පුතා රට හැර යයි

රජයේ ප්‍රබල ආධාරකරුවකු වන නිශ්ශංක සේනාධිපතිගේ පවුලේ අය අද සවස දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.යූ එල් 101 දරන ගුවන් යානයෙන් මාලදිවයින් බලා පිටත්ව ගිය බවයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

ඇවන්ගාඩ් ආරක්ෂක සේවාව හිමි නිස්සංක සේනාධිපතිපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉතා සමීප හිතවතකු වන අතර පසුගිය දිනවල සිදු වූ බොහෝ පහරදීම් සහ කඩාකප්පල්කාරී ක්‍රියාවක් සඳහා මෙම ආරක්ෂක සේවාවේ සාමාජිකයින් යොදාගත් බවට බරපතළ චෝදනා එල්ල කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?