තවත් ප්‍රබලයෙකුගේ බිරිඳ සහ පුතා රට හැර යයි

රජයේ ප්‍රබල ආධාරකරුවකු වන නිශ්ශංක සේනාධිපතිගේ පවුලේ අය අද සවස දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.යූ එල් 101 දරන ගුවන් යානයෙන් මාලදිවයින් බලා පිටත්ව ගිය බවයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

ඇවන්ගාඩ් ආරක්ෂක සේවාව හිමි නිස්සංක සේනාධිපතිපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉතා සමීප හිතවතකු වන අතර පසුගිය දිනවල සිදු වූ බොහෝ පහරදීම් සහ කඩාකප්පල්කාරී ක්‍රියාවක් සඳහා මෙම ආරක්ෂක සේවාවේ සාමාජිකයින් යොදාගත් බවට බරපතළ චෝදනා එල්ල කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04