තවත් ඉන්ධන නෞකාවක් දිවයිනට ළඟා වෙයි

තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 28,300ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 9,000ක් රැගත් නෞකාවක් කොළඹ වරායට ළඟාවී තිබෙනවා. ඒ, නෞකාව අයත් සිංගප්පූරු සමාගමට ඇ.ඩො. මිලියන 39.3ක් ගෙවීමත් සමගයි.

මෙම ඉන්ධන නෞකාවේ ඇති ඉන්ධන ගොඩබෑමේ කටයුතු හෙට දිනයේදී ඇරඹීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?