Empty Ad
Empty Ad
 Empty Ad

තවත් කොවිඩ් මරණ 43ක්

ඊයේ (30) දිනය තුළ තහවුරු කරන ලද කොවිඩ් මරණ 43ත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3120 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේ තහවුරු කළ මරණ 43න් 16 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 27දෙනා පිරිමි පුද්ගලයින් වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ.

43death 650x902 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?